කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරු අසලදී පුද්ගලයන් දෙදෙනකු ගෙන ගොස් තිබේ.
එහිදී වෙඩි තැබීමක්ද සිදුව ඇත.
තැපැල් හුවමාරුවේ තිබූ පාර්සලයක් සොයාගෙන යාම සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් මත්ද‍්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් දෙදෙනකු විසින් මෙසේ රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.
එම නිලධාරීන් එහිදී පොළොව වෙඩි තබා ඇති බව ද සඳහන්ය.
0 Comments