ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසන්නේ,කෘතිම බුද්ධිය(artificial intelligence) ලෝකයේ 60% කගේ රැකියා සඳහා බලපෑම් ඇති කරන බවයි.
වොෂින්ටන් හී දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී, එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා(Kristalina Georgieva) මේ බව අනාවරණය කර තිබේ.
කෙසේවෙතත් සංවර්ධනය වෙමින් පවතින රටවලට එම බලපෑම 40% ක් වන බව ඇය පෙන්වා දී ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාවක් උපුටා දක්වමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය තවත් පිරිසකට ප්‍රතිලාභ වර්ධනය කර ගැනීමට ඉවහල් වන බවයි.
0 Comments