සමගි ජන බලවේගය සිදුකළ සමීක්ෂණයක් අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද ලක්ෂ 15 කින් පමණ අඩුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
එහි මන්ත්‍රීවරුන්ට පසුගිය කාලයේ ගමට ඒමට හැකියාවක් නොතිබූ බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට කඩා වැටී ඇති බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.
කන්න බොන්න පවා නැති කරමින් රට බංකොලොත් කිරීමට කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
තවත් පුවත් :
- ජනපති සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය අතර හමුවක්.
- වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාල අඩස්සියට.
0 Comments