රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති මගින් ක්‍රියාවට නංවා තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටවූ බව රේගු වෘත්තීය සමිති සඳහන් කළේ.
උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණා.
තවත් පුවත් :
- කෙහෙළිය රෑට නින්දෙන් හුස්ම හිරවෙන රෝගයකින් පෙළෙන බව නීතීඥවරු අධිකරණයට දැනුම්දෙයි.
- රතු මුහුදේ අර්බුධය නිසා මෙරටට පැමිණෙන නෞකා ප්‍රමාණය 32% කින් ඉහළට.
0 Comments