ඉදිරි සතිය තුළ දැනට ඇති සීනි මිලෙහි වැඩිවීම අඩු කිරීමට පියවර ගන්නා බවත් මේ අවස්ථාවේ සීනි සඳහා පාලන මිලක් නොමැති නිසා වැටලීම් කිරීමට හැකියාවක් නොමැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
ප්‍රයෝගිකව සිදු කළ නොහැකි දෑ සම්බන්ධයෙන් ගැසට් පත්‍ර නිකුත් කිරීම මින් ඉදිරියට සිදු නොකරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩිදුරටත් සඳහන් කළේය
0 Comments