වට්ස්ඇප් යෙදවුම නොවැම්බර් මාසයේ සිට ස්මාට් ජංගම දුරකතන මාදිලිය 43ක් සඳහා ක්‍රියාකාරීත්වය අත්හිටුවන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලොව පුරා වැඩිම පිරිසක් භාවිතා කරන්න වට්ස්ඇප් යෙදවුම පසුගිය මාස කිහිපය තුළ විශේෂාංග රැසක් හඳුන්වා දෙනු ලැබුවා.කෙසේ වෙතත් නොවැම්බර් මස පළමුවනදා සිට ස්මාර්ට් දුරකථන මාදිලි විශාල සංඛ්‍යාවකට එහි ක්‍රියාකාරිත්වය ලබානොදීමට එම සමාගම තීරණය කර ඇත.
විශේෂයෙන්ම මෙය පැරණි ස්මාර්ට් ජංගම දුරකතන සඳහා බලපානු ඇත.
0 Comments