වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.
ඒ හේතුවෙන් ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටී.
අමාත්‍යවරයා කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් දින කිහිපයක් නිරෝධායනයට ලක්ව සිටියේය.20 20 ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් මුණු රැසක් මෙන්න
0 Comments