රටපුරා බන්ධනාගාර විසිනවයක් හා පුනරුත්තාපන මද්‍යස්ථාන 02ක් ඇති බවත් ඒ කිසිදු බන්ධනාගාරයකට තමන් ගිනි අවියක් තබා තම දුරකථනය වත් රැගෙන නොගිය බවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.
0 Comments