හදිසි නීති රෙගුලාසි ඇතුලත් පනත් කෙටුම්පත මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වූණා.
ඒ වැඩි චන්ද 81 කින්.
පනතට පක්ෂව චන්ද 132 ලැබුණු අතර විපක්ෂව ලැබුණේ 51 පමණයි.
සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය පනතට විරුද්ධව චන්දය ප්‍රකාශ කළා.
0 Comments