හෙට දිනයේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු එදිනෙදා කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගඋපදේශ අද දිනයේ නිකුත් කරන බව ද ඔහු පැවසීය.
පසුගිය අගෝස්තු මස විසි වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක නො පරිදි නිරෝධාන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහායි.
0 Comments