ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා රටින් බැහැරව සිටීම හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තාවකාලික රාජ්‍ය නායකයා බවට පත් වේ.
මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා පිටත්ව ගොස් ඇති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සිටියි.
වත්මන් ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ මෙවැනි වාතාවරණයක් ඇති වූ පළමු අවස්ථාව මෙයයි.
0 Comments