T20 ලෝක කුසලාන සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නම් කෙරේ

ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා


 2020 ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

මම සංචිතය සඳහා ක්‍රීඩකයින් 19 දෙනෙකු ඇතුළත් වන අතර කණ්නාඩායම්  නායකත්වය හිමිව ඇත්තේ දසුන් ශානකටයි.

අනෙකුත් ක්‍රීඩකයින්,

  • ධනංජය ද සිල්වා
  • අවිශ්ක ප්‍රනාන්දු
  • චරිත් අසලංක
  • භානුක රාජපක්ෂ
  • කමිඳු මෙන්ඩිස්
  • කුසල් ජනිත් පෙරේරා
  • දිනේෂ් චන්දිමාල්
  • වනිදු හසරංග
  • චාමික කරුණාරත්න
  • ලහිරු කුමාර
  • නුවන් ප්‍රදීප්
  • බිනර ප්‍රනාන්දු
  • අකිල ධනංජය
  • මහීෂ් තීක්ෂණ
  • ප්‍රවීන් ජයවික්‍රම
  • පුලින තරංග
  • දුෂ්මන්ත චමීර
  • ලහිරු මධුසංක
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව බිහි කල සුපිරි 20යි 20  පන්දු යවන්නා වන ලසිත් මාලිංග මෙම සංචිතයට නම්  කර නැත.

Post a Comment

0 Comments