ඇමති වාසුදේවගේ මැදිහත්වීමෙන් පොහොර හිඟයට සාර්ථක විසඳුමක්...

ඇමති වාසුදේවගේ මැදිහත්වීමෙන් පොහොර හිඟයට සාර්ථක විසඳුමක්

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා රසායනික පොහොර හිගයට විසදුමක් ලෙස ඊයේ පවතී මාධ්‍ය හමුවකදී  දියර පොහොරක් හදුන්වා දෙනු ලැබුවා. මෙමෙ අවස්ථාවට හිටපු පළාත්සභා මන්ත්‍රී නමින්ද  අනුරප්‍රිය, අමාත්‍ය පෞද්ගලික ලේකම් සරත් ආර්. රණසිංහ, ජලසම්පාදන මණ්ඩලයේ උපසභාපති නිමල් රණවක, අමාත්‍ය ලේකම් ජි.වී. ඩී. තිලකසිරි, පොහොර පිළිබඳ විශේෂඥ බුද්ධි උපශාන්ත යන මහත්වරුන් සහභාගී වන ලදී.

එම මාධ්‍ය සකච්ච්ව පහතින් ඔබට නැරබිය හැක 

 

එම අවස්තවී පින්තුර කිහිපයක් 

1


2


3




Post a Comment

0 Comments