ඉන්ධන මිලත් ඉහල දැමීමට යෝජනා

 

ඉන්ධන මිලත් ඉහල දැමීමට යෝජනා

ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 70ක පාඩුවක් ලබා ඇති බැවින්, ඉන්ධන මිල ඉහළ දැමීමක් කළ යුතු බව ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ (10) පැවති මාධ්‍ය හමුවකදීය.

Post a Comment

0 Comments