ශ්‍රී ලංකා A සංචිතය ක්‍රීඩා ඇමති අනුමත කරයි

 

ශ්‍රී ලංකා A සංචිතය ක්‍රීඩා ඇමති අනුමත කරයි

පකිස්තාන ක්‍රිකට් 'A' කණ්ඩායම සමග එලඹෙන 28 වනදා ආරම්භවීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා 'A' කණ්ඩායමේ සංචිතය නම්කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිවී ඇති බවය.

දෙරටේ 'A' කණ්ඩායම් දෙක අතර එක්දින තරග 3ක් සහ දින හතරේ තරග දෙකක් පැවැත්වීමට නියමිතය.



Post a Comment

0 Comments