අයර්ලන්තයට එරෙහිව අද ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙන්න
October 20, 2021
T20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකා කණ්ඩායම අද අයර්ලන්තය සමග ක‍්‍රීඩා කරන තරගයට ද නැම්බියාවට එරෙහිව ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම යොදා ගැනීමට අපේක්ෂා කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්පුඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා පවසයි.
0 Comments