ලංකා IOC සමාගම විසින් සිය ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 5කින්ද, ඩීසල් ලීටරයක මිල රු.5කින්ද ඉහළ දමා තිබෙනවා.
මෙම මිල ඉහළ දැමීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
0 Comments