තෙල් ටැංකි ඉන්දියාවට විකුණන්න බෑ.. ඒවා දැනටමත් ඉන්දියාවේ ගම්මන්පිල කියපු අමුතු කතාව

 

තෙල් ටැංකි ඉන්දියාවට විකුණන්න බෑ.. ඒවා දැනටමත් ඉන්දියාවේ ගම්මන්පිල කියපු අමුතු කතාව

ඉන්දීය විදේශ ලේකම්වරයාගේ මෙරට සංචාරයත් සමඟ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දීමට රජය සූදානම් වන බවට විපක්ෂය විසින් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දුන්නේ ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම යටතේ දැනටමත් එම තෙල් ටැංකි ඉන්දියාව සතු වන බවයි.

තවද ඉන්දීය විදේශ ලේකම්වරයා සහ  බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ත්‍රිකුණාමලයට හෙලිකොප්ටරයකින් ගමන් කරන බවට ප්‍රචාරය වූ ඡායාරූප පිළිබඳවද අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ හෙලිකොප්ටර් ගමනක් තියා විදේශ ලේකම්වරයා තමාව හමුවූයේ වත් නොමැති බවයි.

Post a Comment

0 Comments