උසස් පෙළ සහ ශිෂ්‍යත්ව නැවත කල්යයි ද?

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව නැවත කල්යයි ද?

ශිෂ්‍යත්ව විභාගය සහ  උසස් පෙළ විභාගය යළි කල්දැමීමට සිදුවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

කොවිඩ් වසංගතය මත පාසල් වසාදැමීම සහ ගුරු වර්ජනය හේතුවෙන් අදාළ විභාග කල්දැමීමට සිදුවනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Post a Comment

0 Comments