ජැකලින් දිල්ලි පොලිසියට වෙට්ටු දමයි
October 20, 2021
නවදිල්ලි අධිකරණය හමුවේ මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ලවී ඇති ශ‍්‍රී ලංකා සම්බවයක් සහිත බොලිවුඩ් නිළියක් වන ජැකලින් ෆර්ඩිනෑන්ඩ්ස් වෙත ඊට අදාල කටඋත්තර ලබාදීම සඳහා නවදිල්ලි පොලිසිය වෙත පැමිණෙන ලෙස නිකුත් කර ඇති නොතිසි හතරවැනි වරටත් මගහැර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ඉකුත් සැප්තැම්බර් 25,ඔක්තොබර් 15,16 සහ 19 යන දින වල නවදිල්ලි පොලිසියට පැමිණෙන ලෙස ඇයට නොතිසි නිකුත් කර තුබුන බවද වාර්තාවේ.
0 Comments