ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තීරණාත්මක සංග්‍රාමය අද

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තීරණාත්මක සංග්‍රාමය අද

 පන්දුවාර 20 ලෝක කුසලානයේ තීරණාත්මක ශ්‍රී ලංකා – එංගලන්ත තරගය අද පැවැත්වෙනවා.

අද තරගයෙන් පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව උදාවන්නේ නැහැ.

ශාජා හිදි රාත්‍රී 07.30 ට මෙම තරගය ආරම්භ වීමට නියමිතයි.

Post a Comment

0 Comments