මුලතිව් - තීර්තකරෙයි ප්‍රදේශයේ ළිඳක තිබී පතොරම් තොගයක් මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොසා ගෙන ඇත.
පොලිසිය පැවසුවේ අදාළ ළිඳ පිරිසිදු කරන අවස්ථාවේ මේ සම්බන්ධව ගම්වාසීන් විසන් පොලීසියට දන්වා ඇති බවයි.
ළිද තුල තිබී පතොරම් 1529ක් මෙලෙස සොයා ගෙන ඇති අතර මෙම පතොරම් ප්‍රයෝජනයට ගත හැකි තත්වයේ පසුවන බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධව මුලතිව් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
0 Comments