ශ්‍රී ලංකා ඕමාන ගැටුම අද

ශ්‍රී ලංකා ඕමාන ගැටුම අද

එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා පෙර පුහුණුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන ක්‍රිකට් කණ්ඩායම අතර සංවිධානය කර ඇති 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා.මෙම තරගය 

අද පස්වරු 3.30ට ඕමානයේ අල් අමරෙව් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

එහි දෙවන තරගය 9වන දා පැවැත්වේ.

Post a Comment

0 Comments