ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඉන්දියාව ඇතුළු රටවල් හයක සංචාරකයින් සඳහා සිය දේශසීමා යළි විවෘත කරන බව සිංගප්පූරුව අද (ඔක්තෝබර් 23) නිවේදනය කළේය.
මෙම තීරණය එම රටවල COVID-19 තත්ත්වය පිළිබඳ සමාලෝචනයකින් පසුව ගත් තීරණයක් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය (MOH) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
0 Comments