ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පසුගිය 26 වනදා කැඳවන ලද සාකච්ඡාවකට මන්ත්‍රීවරුන් සහභාගි වී ඇත්තේ විසි එක් දෙනෙකු පමණක් යයි වාර්තා වෙයි.
එම හමුව කැදවා තිබුනේ 21 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පරාජය කිරීම පිලිබදව සාකච්ච කිරීමටයි.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද හෙට දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවා ඇති අතර එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත්තේ විසිඑක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවය.
0 Comments