සරසවි සිසුන් 35ක් අත්අඩංගුවට..

 නවක වදය ලබා දීම යැයි සැක කළ හැකි ආරවුලකට අදාළව වයඹ සරසවියේ සිසුන් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කළේ ය.


Post a Comment

0 Comments