ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (21) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන පුවත අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 (2025) සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අද(21) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ජාල හරහා අසත්‍ය පුවතක් සංසරණය වෙමින් පවතින බවයි.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමක් අද (21) සිදු නොවන බවත් මේ වන විට සමාජ මාධ්‍ය ජාල හරහා එලෙස සංසරණය වන පුවත සාවද්‍ය බවත් විභාග දෙපාර්මේන්තුව මගින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්වත් කර තිබෙනවා.
0 Comments