රුපියල් මිලියන 6259ක අපතේ යාමක් පිළිබඳව කෝප් කමිටුවෙන් විශේෂ අණාවරනයක්..


 

නියමිත පරිදි ගබඩා නොකිරීම නිසා 2011 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 6259ක ඖෂධ ප්‍රමාණයක් තත්ත්වයෙන් අසමත් වී ඇති බවට වාර්තා වේ.

ඒ කෝප් කමිටු වාර්තාවෙන් වන අතර මෙම ඖෂධ අසමත් බව තහවුරු කරගන්නා විට එම ඖෂධවලින් 99%ක් රෝගින් වෙත ලබා දි ඇති බවයි සඳහන් වන්නේ.

මෙම තත්ත්වයෙන් අසමත් ඖෂධ පිරිවැය සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට ද නොහැකි වී ඇති බව සඳහන් වේ.




Post a Comment

0 Comments