රිය අනතුරක් හේතුවෙන් තරුණයකු මරණයට පත්වීම හේතුවෙන් කුලියාපිටිය ප්‍රදේශයේ කිසියම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.
ඩිෆෙන්ඩර් රථයේ සහ යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මරණයට පත්වී ඇත්තේ යතුරු පැදිය පදවාගෙන ආ තරුණයාය.
එම අවස්ථාවේ ම රැස් වූ ප්‍රදේශවාසීන් විසින් ඩිෆෙන්ඩර් රථයට ගිනි තබා තිබේ.
එය පදවන ලද්දේ බාලවයස්කාර දරුවකු බවත් අනතුර සිදුවීමෙන් පසු ඔහු පළාගොස් ඇතැයි ද සඳහන් වෙයි.
0 Comments