ආයේ ණයට කෑවොත් රට සෙත්තපෝච්චි – විමල්

 


පුනර්ජනනීය බලශක්තිය මෙරටට හදුන්වා දීමට විරුද්ධ වන්නේ දේශපාලඥයින් නොව විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිළධාරින් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

නිළධාරී මාෆියාව සමග ගැටී රට නිසි මාර්ගයට ගෙන යාමට නිසි සැලැස්මක් තිබිය යුතු බවයි ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියාසිටියේය . 

විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කලේ ජාතික නිදහස් පෙරමුණේ මැයි දින රෑළියට එක්වෙමිනි.

Post a Comment

0 Comments