දිගින් දිගටම වාර්තා පොත් අලුත් කරමින් සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්ව සඳහා නව වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.
ජර්මනියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී මීටර් 100 ඉසව්ව තත්පර 10.06කින් නිමකරමින් ඔහු මෙම නව වාර්තාව පිහිටුවීමට සමත්ව ඇත.
ඒ අනුව මීටර් 100 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව මෙන්ම දකුණු ආසියානු වාර්තාව ද මේ අනුව අලුත් වෙයි.


0 Comments