ශ්‍රී ලංකාවට ඇති වූ කළු පැල්ලම

 


පසුගිය 09 වැනි ද අරලියගහ මන්දිරයෙන් ආරම්භ වූ ප්‍රචණ්ඩත්වය ගාලුමුවදොර දක්වා ක්‍රියාත්මක වූ බවත් ඉන් පසු ඇති වූ සමස්ත සිද්ධියම සුළඟක් මෙන් පැතිරී ගිය බවත් පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී කණ්ඩායම පවසනවා.

මෙම සිද්ධිය මඟින් රට කෙරෙහි ජාත්‍යන්තරයේ ඇති වූ කළු පැල්ලම ඉතා බලවත් බව ද ඔවුන් සදහන් කර ඇත.

තව ද  සිදු වූ සමස්ත ක්‍රියාවලිය විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ජනපතිට යොමු කළ ලිපියේ සඳහන්ව තිබේ.

අදාළ ලිපිය පහතින්,



Post a Comment

0 Comments