ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහරදීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් විරෝධතාකරුවන් විසින් ඔවුන්ගේ ග්‍රහණයට ගෙන තිබේ.

ඉන් පිරිසක් කොළඹ බේරේ වැවට බස්සවා ඇති අතර තවත් පිරිසක් මහ පාරේ විදුලි කණුවල බැඳ දමා ඇත.