හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 41,086 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස - 26614
රනිල් වික්‍රමසිංහ - 9192
නාමල් රාජපක්ෂ - 6250
දිලිත් ජයවීර - 841
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 106,421
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 87,940
වලංගු ඡන්ද සංඛ්‍යාව - 85,526
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 1,414
0 Comments