අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශාපලන ආරංචි මාර්ග සදහන් කරනවා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවමත් නිල නිවේදනයක් නිකුත්කර නොමැත.
0 Comments