ඉන්දියාව හා ජපානය ලංකාව ගොඩදාන්න එක්වෙයි

 ශ්‍රී ලංකාව මූණ දී ඇති අර්බුධයෙන් ගොඩ ඒමට සහය වීමට ඉන්දියාව හා ජපානය එකගතාවට පැමිණ ඇති බව වාර්තා වේ. දෙරට මේ වෙනුවෙන් ඒකාබද්ධව කටයුතු කිරීමට සැලසුම් කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර ටෝකියෝහීදී පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

මේ අතර ශ්‍රි ලංකාවට අවශ්‍ය ඕනෑම් සහයෝගයක් ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චෙන්නාහි පැවැති උත්සවයකදී ද පවසා ඇත.

Post a Comment

0 Comments