දුමින්ද සිල්වා හට ලබා දී තිබූ ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

 


ජාතික නිවාස අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා හට ලබා දී තිබූ ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

පා.ම. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා ඇගේ මව විසින් සිදුකල මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.

Post a Comment

0 Comments