අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමේ

 


ආනයන සහ අපනයන බහාලුම් ප්‍රවාහන ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ.

අද අලුයම 3 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළදැම්මේ තීරණයට සමගාමීව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඒ අනුව සියයට 35කින් බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ.

Post a Comment

0 Comments