බස් ගාස්තු ඉහළට - නව ගාස්තු වැඩි වන්නේ මෙලෙසයි..

 


බස් ගාස්තුව සියයට 19.5කින් ඉහළ දමා ඇති අතර නව බස් ගාස්තුව ලෙස අවම මිල දැක්වෙන්නේ රුපියල් 32ක් ලෙසයි.

මෙලෙස බස් ගාස්තුව ඉහළ දැමීමට අද(24) දිනයේ දී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අනුමැතිය හිමිවිය.


Post a Comment

0 Comments