තමිල්නාඩු ප්‍රාන්තයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් චෙන්නායි නුවර පැවති උත්සවයක දී කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීමට කටයුතු කරන්නැයි තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් සිදු කරන ලදී.
ඒ තමිල්නාඩුවේ ධීවරයින් මුහුණ දෙන ගැටළු පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරමින් 1974 වසරේ දී ශ්‍රී ලංකාවට දායාද කළ මෙම දූපත නැවත ලබාගන්නා ලෙසටයි.


0 Comments