අද මධ්‍යම රාත්‍රී 12 සිට පෞද්ගලික බස් රථ වර්ජනයක් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මේ බව සඳහන් කළා.
0 Comments