හොර රසේ පාර්ලිමේන්තුව පිටවන්න හදපු සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්ව ජනතාව විසින් කොටු කරයි.


 පාර්ලිමේන්තුව වසන් වී ප්‍රධාන මාර්ගය මගහැර වෙනත් පාරකින් ගමන් කළ සමගි ජනබලවේගයේ න්ත්‍රීවරුන් පිරිසක් ජනතාව විසින් නතර කර ගෙන තිබෙනවා. හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, හෙක්ට අප්පූහාමි ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස ජනතාව විසින් කොටු කරගෙන තිබෙනවා.

අදාල අවස්ථාවේ සජීවී දර්ශන.





Post a Comment

0 Comments