අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (29) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිලිබදව එහිදී අග්‍රාමාත්‍යවරය විසින් කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ.
0 Comments