රැට්ටා අත්අඩංගුවට

 


ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයෙකු හා සාමකාමී අරගල විරෝධතා ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වන රතිදු සේනාරත්න හෙවත් රැට්ටා මීට ටික වෙලාවකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

Post a Comment

0 Comments