පාර්ලිමේන්තුව තුළ ගැටුමක් - කතානායක ගේ කාර්යාලය වටලයි.
May 06, 2022
අද කතානායක වරයා සහ සමගි ජන බලවේගය අතර කතානායක කාර්යාලයේ දී උණුසුම් තත්වයක් ඇති වී තිබෙනවා. ඒ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස සමගි ජන බලවේගය කළ ඉල්ලීම කතානායකවරයා විසින් ප්‍රමාද කිරීම හේතුවෙන්.
0 Comments