ඉන්දියාවෙන් ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක කෙටිකාලීන ණය භාවිතා කරමින් ශ්‍රී ලංකාව වානේ ආනයනය කිරීමට සූදානම් වන බව Sunday Times පුවත්පත වාර්තා කරනවා.
ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ප්‍රසම්පාදනය සඳහා පමණක් අදාල ණය යොදාගන්නා ලෙසට මාර්ගෝපදේශ නිකුත් කර ඇති පසුබිමක මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්.
මෙම ණය පහසුකමෙන් දැනටමත් ඩොලර් මිලියන 250 ක මුදලක් වැය කර ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 750 න් කොටසක් වානේ ආනයනය සඳහා යෙදවීමට නියමිත වනවා.
0 Comments