ඉන්දියාවෙන් ලංකාවට පරිත්‍යාග කළ සහල් සහ කිරිපිටි බෙදා හැරිම ඇරඹේ - එය ලැබෙන්නේ මෙහෙමයි..

 


ඉන්දීයාවෙන් මෙරටට පරිත්‍යාග කළ සහල් සහ කිරිපිටි තෝරා ගත් අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා දීම මේ වනවිට ආරම්භ කර ඇත.

ආහාර කොමසාරිස් ජේ.ක්‍රිෂ්ණමූර්ති මහතා සදහන් කළේ දිස්ත්‍රික්ක විසිපහම ආවරණය වන පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා එම සහල් සහ කිරිපිටි බෙදා හැරීම සිදුකරන බවයි.

ඒ අනුව එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් බෙදා හැරීම සිදු කෙරෙයි.


Post a Comment

0 Comments