හර්තාලයට සහයෝගය දැක්වීම සදහා පැමිණි පිරිසක් කලු කොඩි අතැතිව අඟුණකොලපෑලැස්ස නගරයේ සිට හිටපු අමාත්‍ය මහින්ද අමරවීරට විරෝධය පළකිරීම සදහා ඔහුගේ නිවස ඉදිරිපිටට ගොස් ඇත.
ඒ අවස්ථාවේ දී හිටපු ඇමතිවරයාගේ නිවස ඉදිරිපිටට විරෝධතාකරුවන් පිරිසක් මල් වඩමක්ද තබා ඇතැයි වාර්තා වෙයි.
ආණුඩුවට සහයෝගය නොදක්වන ලෙසට බලකරමින් සිටි විරෝධතාකරුවන් එසෙ මල්වඩමක් තබා ඇති බව වාර්තා වේ.
0 Comments