LIOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සිපෙට්කෝ සමාගමේ ඉන්ධන මිල ගණන් වලට සාපේක්ෂව ඉහළ දැමීමට පියවර ගන්නා බව නිවේදනය කර සිටිනවා.
ඒ අනුව අද අලුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි LIOC සමාගමද ඉන්ධන මිල ඉහළ දමා ඇත.
මේ අනුව මෙලෙස ඉහළ දැමූ ඉන්ධන මිල ගණන් ලැයිස්තුව පහතින් බලන්න.



0 Comments