අත්‍යවශ්‍ය සේවකයින් පමණක් සේවයට කැඳවයි

 


අද(26) දිනයේ සිට රාජ්‍ය ආයතන වලට අත්‍යවශ්‍ය අවම සේවකයින් පිරිසක් පමණක් කැඳවනු ලැබේ.

පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමට අදාළ චක්‍රලේඛය ඊයේ(25) දින නිකුත් කර තිබේ.

ඒ අනුව එමගින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ප්‍රධාන කරුණු 04ක් යටතේ කාර්ය මණ්ඩලය කැඳවීම සීමා කිරීමට උපදෙස් දී තිබේ.

එම  චක්‍රලේඛය පහතින 



Post a Comment

0 Comments